Category : Uncategorized

Uncategorized

“අපි ස්‌වයංවිවේචනයකට ලෑස්තියි” – හරීන් ප්‍රනාන්දු

යහපාලනය ඉතා සාධනීය දේවල් කළා. එත් ඒවා මිනිස්සුන්ට කියා ගන්න අපිට බැරි  වුනා. ඒ අපේ සන්නිවේදන වැඩපිළිවෙලේ දුර්වලකම් නිසා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන දේවල් බොහෝ විට පෙන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවටත්, අපේ ගිය ආණ්ඩුවටත්  පොදුයි. ආණ්ඩුවක් කරන දේවල් ජනතාව බොහෝවිට දකින්නේ අසුබවාදිවයි. අපේ ආණ්ඩුව කරපු දේවල් හා ජනතාවට සන්නිවේදනය වූ දේවල් අතර ලොකු ගැප් එකක් (පරතරයක්) […]