The Leader of The Ceylon News
en en

විජේදාසත් ගෝඨාභයට

(නායක බණ්ඩාර)

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (18)  කොළඹ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

මෙම මාධ්‍ය හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර, එහි දී විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම ද විශේෂත්වයක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *