The Leader of The Ceylon News
en en

රවුෆ් හකීම් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිවෙයි!

(නායක බණ්ඩාර)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ජාතික තව්හිත් ජමාද් නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවන වීඩියෝ පටයක් අද (18) මාධ්‍යයට මුදාහැරුණා.

ඒ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය නම් සංවිධානයක් විසින්.

ඔවුන් අද රවුෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ බව මාධ්‍ය වෙත හෙළිදරව් කළා. ඔහු මෙහි දී පවසා සිටියේ  2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී සහරාන් සමඟ කළ සුහද සාකච්ඡාක දර්ශන මෙම වීඩියෝ පටයෙන් අනාවරණය වන බවයි.    

ඔවුන් පවසන්නේ වහාම හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන මෙවැනි සුහද සාකච්ඡාවක් කිරීමට තරම් ඔහු සහ සහරාන් අතර තිබූ සම්බන්ධතාව කුමක්දැයි පරීක්ෂා කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *