The Leader of The Ceylon News
en en

ජනාධිපතිවරණය නොවැම්බර් 09 දා

-මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට්ටුවක්-

(කුමාරී රත්නායක)

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මස 16වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

අද(18) රාත්‍රී නිකුත් කළ 2141/25 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මැතිවරණ කොමිසම අදාළ දින වකවානු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07වැනි දා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා සිදුකෙරෙන අතර, ජනධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට දින (19) ආරම්භ වී ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 න් අවසන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *