The Leader of The Ceylon News
en en

පක්ෂ-ලකුණු අතරහැර ජාතිය වෙනුවෙන් එකතු වනු!

(නායක බණ්ඩාර)

පක්ෂ, ලකුණු අතහැර ජාතිය වෙනුවෙන් එක්වන ලෙස බොදු බල සේනා සංවිධානය ඉල්ලනවා.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ අද(14) පැවැති බොදු බල සේනා තරුණ සමුළුව අමතමින් බොදු බල සේනා  මහාලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙලෙස ඉල්ලා සිටියා.

පරම්පරාවෙන් පරම්පරාවට, තාත්තාගෙන් පුතාට යන පවුල් පාලනයට යළි ඉඩක් නොදී පක්ෂ, පාට, ලාංඡන අතහැර ජාතිය වෙනුවෙන් පෙනී සිටින නායකයකු හට බොදු බල සේනාව සහාය දක්වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.

සමුළුව ඇමතූ ඥානසාර හිමියන් මෙසේ ද පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *