The Leader of The Ceylon News
en en

වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක්

(සරත් පෙරේරා)

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  අද (22 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඇමැතිවරයා පෙන්වා දුන්නේ එම ගැසට් නිවේදනය මුද්‍රණයට යවා ඇති බව දැනගැනීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයක් කැඳවා තිබෙන බවයි. මේවාට වැඩවර්ජන කිරීම පරණ ක්‍රමයක් බවද ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *