“ජාතියේ වානේ කම්බිය” මොන ජාතියේද? ඔබත් රැවටුනාද? මෙන්න ඇත්ත..

“ජාතියේ වානේ කම්බිය” මොන ජාතියේද? ඔබත් රැවටුනාද? මෙන්න ඇත්ත..

SHARE

හිතවත් ශ්‍රී ලාංකිකයනි

මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වනේ කර්මාන්තයේ  එක්තරා කූට ව්‍යාපාරිකයෙකු පිළිබඳ ඔබ නොදන්නා කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමටයි.

 

මේ දිනවල රූපවාහිනි සහ රේඩියෝ නාලිකා සියල්ලෙන්ම පාහේ ඔබ නිතරම  දකින වෙළද දැන්වීමකි මෙල්බන් වනේ කම්බි. ඔවුන් මසකට TV සහ රේඩියෝ වෙළඳ දැන්වීම් සදහා වියදම් කරන මුදල් කන්දරාව ඔබ දැන ගත්තොත් පුදුමයෙන් පුදුමයට පත්වනවා නොඋනුමනයි. එය මසකට රුපියල් මිලියන තිහකි(without tax ). එනම් ලක්ෂ 300කි. සමහර මාස වල මීටත් වඩා වැඩිය. මෙතරම් මුදල් කන්දරාවක් ඔවුන් වියදම් කරන්නේ කෙසේද යයි ඔබට මොහොතකට සිතෙනු ඇත. මෙලෙස වියදම් කරනු ලබන්නේ මෙරට මහ ජනතාවගෙන් වංචා කරන ලද බදු මුදල් වලින් කොටසකි. එය තවදුරටත් සරලව පැහැදිලි කරනු ලැබුවහොත් මෙසේය. මෙල්බන් ආයතනය මසකට සාමාන්‍යන් කම්බි මෙට්‍රික් ටොන් 3000ක් පමණ වෙළඳ පොළ තුල අලවි කරනු ලබයි.දල වශෙන් මෙල්බන් කම්බි මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් එක ලක්ෂ පහළොස්  දහසකි. හර්ඩ්වයාර් වෙළද මහතුන් පැහැදිලිවම දන්නා පරිදි ඔවුන් VAT බිල් නිකුත් කරන්නේ 30%කට පමණි.එනම් ටොන් 1000කට පමණි. මේ අනුව ටොන් 2000ක ප්‍රමාණයක් මහජනතාවගේ බදු මුදල් වංචා කොට මෙම ආයතනය සතු මුස්ලිම් ජාතික අයිති කරුවන්ගේ සාක්කුවට දමා ගනියි. දල වශෙන් මසකට වංචා කරන එම මුදල මිලියන 34කි, මසකට ලක්ෂ 340කි.

 

ඔවුන්ගේ වෙළද දැන්වීම් වල මෙය ජාතියේ වනේ කම්බිය යයි ප්‍රකාශ කරනු ලබයි. නමුත් නිසි අර්ථයෙන් එය මුස්ලිම් ජාතියේ වානේ කම්බිය ලෙසින් වෙනස් විය යුතුය. එය එසේ පවසන්නේ හුදෙක් මෙම කොම්පැනිය මුස්ලිම් ජාතිකයෙකුට අයිති නිසාම නොව. මෙම ආයතනය හුදෙක් ජාතිවාදී ස්වරුපයෙන් කටයුතු කරන නිසාය. ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයන්ද ශ්‍රී ලාංකිකයන්ය අප ඔවුන්ට විරුද්ද නැත, ඔවුන්ගේ දිවුනුවට අතහිත දීමටද අප පසුබට නොවෙමු. නමුත් ජාතිවාදී ස්වරුපයෙන් මෙරට තුල යමෙක් කටයුතු කරයිනම්, එය දළු ලා වැඩෙන්නට කලින් කඩා දැමිය යුතිය. එය මුස්ලිම් මෙන්ම මෙරට ජීවත් වන සයලූම ජාතීන්ගේ හිත සුව පිණිස වේ. තවද ඔවුන්ට මෙය ජාතියේ වනේ කම්බිය යයි ප්‍රකාශ  කිරීමට ඇති අයිතිය කුමක්ද ? ඔවුන් කතා කරන්නේ කුමන ජාතිය පිළිබදවද ? බැලු බැල්මට එය ශ්‍රී ලංකික ජාතිය යයි ගම්‍ය වීමට සලස්වා ඇත. එනම් ශ්‍රී ලංකික ජාතියේ නාමය විකුණා මුස්ලිම් අන්තවාදය  පෝෂණය කිරීමට මුළු මහත් ශ්‍රී ලංකික ජාතියේම දායකත්වය ලබා ගැනීමකි. එසේ නැත්නම් මුළු ශ්‍රී ලාංකිකයන්ම ඇන්දවීමකි. මදක් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස බලන්න (http://www.melbournemetal.lk/about-us/melbn-team/). ඉහල නිලයන් සියල්ලම පහේ මුස්ලිම් ජාතිකයන්ය. එසේ වූ කල මෙයට කෙසේ ජාතියේ වානේ කම්බිය යැයි පවසනු හැකිද ? මෙම ලිපිය පළවූ පසු වෙබ් අඩවියෙන් මෙම තොරතුරු ඉවත් කිරීමටද ඉඩ ඇත. එම නිසා ඔබගේ දැනගැනීම පිණිස මෙල්බන් ආයතනයේ ඉහල නිලයන්ගේ නම ලේකනය පහතින් සදහන් කරනු ලැබේ.තවද මෙල්බන් ආයතනයේ හිමිකාර මුස්ලිම් ජාතිකයා වෙනත් රටක වාසය කරයි. ඔහුගේ නම හෝ කිසිම විස්තරයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ අන්තර්ජාලය තුල සොයා ගැනීමට නොහැක. එසේ ඔහු අප්‍රකටව සිටින්නේ මන්ද ?

 

Mr.Mohamed Ramzy Amanulla – Chief Executive Officer & Chief Financial Controller

Mr.M.S.M Najimudeen – Director

Mr.M.R.F. Jiffry – Director

Mr.M.J.M. Hassandeen – General Manager

Mr.M.D.M. Amjadh – Deputy General Manager

Mr.K.D.A.S. Karunathilaka – Quality Assurance & Brand Manager

Mr.M.B.M.Irshan – Sales Manager

Mr.M. Faik – Senior Sales Executive

M.P. Thilini Upeksha – Executive Accountant

Mr.M.S. Ahamed – Marketing Executive

Mr.S.B.H.P.H. Perera – Import Executive

Mr.S.M.A. Kabeer – Sales Executive

Mr.M.S.M. Shamlan – Account Assistant

 

තවද මොවුන් සංගා මහේල වැන්නවුන් යොදාගන ශ්‍රී ලාංකිකයන්ට කසල කම්බි විකුණනු ලබයි. වෙළඳ දැන්වීම් මගින් ඔවුන් අනයනිත බිලට් මගින් වනේ කම්බි නිපදවන බව ප්‍රකාශ කරනු ලබයි(මීට පෙර විකාශය කල දැන්වීම් මගින් ). නමුත්,ඔවුන්ගේ ජා-ඇල සහ ඒකල පිහිටි කර්මාන්තශාලා අසල පැය කිහිපයක් රැදී සිටියහොත් ඔබට දැක ගන්නට ලැබෙන්නේ ඉතා විශාල වශෙන් කසල අබලි යකඩ රැගත් ලොරි රථ කර්මාන්තශාලා භූමිය තුලට ඇතුලු වන බවයි. එසේ තිබියදී ඔවුන් තම නිෂ්පාදන අනයනිත අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරනවයි මහජනතාව මුලා කරනු ලබයි. සංගා හෝ මහේල ඔවුන්ගේ කරමාන්ත ශාලා පරිශ්‍රයට නම් නොගිය විය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලිය සහ එම කර්මාන්තශාලා පරිශ්‍රය නරබුවේ නම්, ඔවුන්ට විශ්වාසය නම් කොහෙත්ම සොයා ගත නොහැකි වනු ඇත,ගුණාත්මක බවක් නොමැති නිෂ්පාදනයක කල් පැවැත්ම කෙසේ නම් වේද ? සංගාට සහ මහේලට දැන් වුවද කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කොට තමන් පෙනී හිටින්නේ තමන්ට ගැලපෙන දෙයක් සදහාද යයි නැවත වරක් සිත බැලිය හැක

 

ඔබ දන්නා පරිදි මෙම කම්බි සදහා SLS සහතකය හිමිය. මෙම සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනමන්නේ අවුරුද්දකට වරක් පමණක් නිෂ්පාදන භාණ්ඩවල ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමෙන් පසුය. මෙම වංචාකර නිෂ්පාදකය එම දිනට පමණක් නියම ප්‍රමිතියට නිෂ්පාදන කටයුතු කරන අතර ඉන් පසු වෙළදපොලට සපයනු ලබන්නේ ප්‍රමිතියෙන් බාල කම්බිය.සාමාන්‍යයෙන් නිෂ්පාදන සමාගම් මගින් වෙළදපොලට කම්භී නිකුත් කරන්නේ බර අනුවය. එනම් ටොන් ගනන්වලිනි. එහෙත් හර්ඩ්වයර් වෙළද මහතුන් මහින් පාරිභෝගිකයාට කම්බි නිකුත් කරනු ලබන්නේ කම්බි ගනන්කිරිමෙනි. කම්බියක මිල තීරණය වනුයේ ටොන් එකකට අල්ලන කම්බි ප්‍රමාණය මතය. ටොන් එකකට නිෂ්පාදනය කල යුතු කම්බි ප්‍රමාණය SLS ප්‍රමිතීන්ට අනුව නියම කර ඇත. උදාහරණයක් ලෙස 10mm (මිලිමීටර් 10 කම්බි ) ටොන් එකකට කම්බි 270 සිට 282 අතර වූ ප්‍රමාණයක් තිබිය යුතුය. නමුත් මෙල්බන් ආයතනයේ විශාල පරිමාණයේ බෙදා හැරීම් ආයතන සදහා ඔවුන් කම්බි 300ද ඉක්මවා යන ලෙස නිෂ්පාදනය කරනු ලැබේ. ලැබී ඇති තොරතුරු අනුව මුස්ලිම් පල්ලි හරහාද මුස්ලිම් හර්ඩ්වයර්  මහතුන්ට මෙල්බන් කම්බි විකුණන ලෙස බලපෑම් කරමින් සිටයි. මෙවැනි අන්තවලට බිස්නස් තල්ලු කිරීම මහත් විනාසකාරී ප්‍රතිපල ගෙන දෙන්නට ඉඩ ඇත. අප දන්නා පරිදි බොහෝ මුස්ලිම් ව්‍යපාරික සහෝදරයන් මෙවැනි ක්‍රියා අනුමත නොකරයි. මෙලෙස ඔවුන් වෙලදපොලේ කළහැකි සියලුම කූට උපායන් යොදා ගනිමින් තම ආදායම වැඩි කරගැනීමට උත්සහ දරමින් සිටියි.

 

මෙරට ජනතාව තමාටම යයි කියා නිවසක් සාදාගන්නේ ඉතා වෙහෙස මහන්සියෙනි, නොයෙකුත් අපහසුතා මැද්දේය. 99%ක්ම බැංකු ණයක් මගිනි. එම බැංකු නය ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම එනම් අවුරුදු 20ක්,30ක් ගෙවනු ලබයි. මෙවැනි අපහසුතා මැද්දේ වුවද කැවුම් කිරිබත් කා සුභ මොහොතින් ඔවුන්ගේ සෙනෙහසේ කැදැල්ල හදන්නේ ඔවුන්ගේ තරමට හැකි හොදම අමුද්‍රව්‍ය යොදාය. උදේ සිට රෑ වෙන තුරු TV, රේඩියෝ මගින් බොරු බේගල් ඇද බාමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කොට අහිංසක පාරිභෝගිකයනට වංචා කොට කසල කම්බි ඔවුන්ගේ සිහින කැදැල්ලට දැමීමට සැලැස්වීම මහත් වූ වංචාවකි, පාප කර්මයකි, පාරිභෝගිකයා නය ගෙවන්නේ අවු 30ක්ද එමෙන් 10හ 15ස් ගුණයක වන්දි ගෙවෙමට මෙම කූට වංචාකාරයන්ට අනාගතතයේදී සිදු වනු ඇත. එය ස්වාභාවදමයේ නියමයකි.

 

හිතවත් පාරිභෝගිකයිනි, වෙළද මහතුනි,

මේ ලිපියේ සදහන් කිසිවක් මෙය කිය වූ පමණින් විශ්වාස නොකරන්නේ. ඔබම මේ ගැන මදක් සොයා බලන්න.

මදක් සිතන්න, ඔබ ඔබේ ලාභය  විතරක්ම සලකා මුස්ලිම් අන්තවාදය පෝෂණය කරයිද ? නැතහොත් මුළු මහත් ජීවිත කාලය පුරාම  වෙහෙස මහන්සි වී හරි හම්බ කරගත් මුදලින් හා ඉතිරි ජීවිත කාලයටම බැංකු වලට නය වී තම සොදුරු කැදැල්ල සාදන අපේම ජනයා  කූට ව්‍යාපාරිකයෙකුට පවා දෙන්නේද ? නැතිනම් තම දුවා දරුවන් සමග දහසක් බලාපොරොත්තු මැද තම ජීවිතය ගෙවීමට සාදන සොදුරු නිවහන අන්තවදියෙකුගේ කසල කම්බි වලින් අපවිත්‍ර කරන්නේද ?

තීරණය ඔබ අතේ ….