අෆ්ගනිස්ථාන මංගල උත්සවයක දී මරාගෙන මැරෙන ප්‍රහාරයක්

11(කේ.ඩබ්. විතානගේ) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයක් තුළ අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයන් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. කාබුල් නුවර බටහිර ප්‍රදේශය ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක වන අතර  මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව වාර්තා වනවා.  තලෙයිබාන්වරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැක පල කළත් ඔවුන් නිවේදනය කර […]

Continue Reading

පකිස්ථානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

2තලෙයිබාන් නායක හබයතුල්ලාගේ සොයුරාත් ප්‍රහාරයෙන් මරුට! (අශිනි සංජනා) පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ නායකයාගේ සහෝදරයකු ඇතුළු 4 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තලෙයිබාන් නායක හබයතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මීට අමතරව ප්‍රහාරයෙන් තලේබාන් නායක හබයතුල්ලාගේ පුත්‍රයා ඇතුළු […]

Continue Reading

ඉන්දීය නිදහස් දිනය අද සැමරේ

24(නායක බණ්ඩාර) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත්ව සිට ඉන් මිදී අදට වසර 73ක් නිමිත්තෙන් ඉන්දියාව සිය 73 වැනි නිදහස් දිනය නවදිල්ලියේ ‍ඓතිහාසික රතු බලකොටුවේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ මූලිකත්වයෙන් අද(15) උත්සවාකාරයෙන් සැමරුවා. නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවැනිවරට දිවුරුම්දීමෙන් පසු සමරන පළමු නිදහස් සමරුව මෙය වීම විශේෂත්වයක්.   අදින් ආරම්භ වන ඉන්දීය නිදහස් දින සැමරුම […]

Continue Reading

ඇමරිකාව සංක්‍රමික නීති තරකරයි

3(අශිනි සංජනා) දරිද්‍රතාව හේතුවෙන් ඇමරිකාවට පැමිණෙන සංක්‍රමිකයන්ට එරට පුරවැසිභාවය ලබාගැනීමට හෝ වීසා දීර්ඝකර ගැනීමට ඇති අවස්ථාව දුෂ්කර වන පරිදි සංක්‍රමික නීතිය සංශෝධනය කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු රජයෙන් ආහාර සලාක, සෞඛ්‍ය හෝ නවාතැන් පහසුකම් ලබාගන්නා සංක්‍රමිකයන් සම්බන්ධ මෙලෙස සංක්‍රමික නීති නීති වෙනස් වන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ඇමරිකාව තුළ […]

Continue Reading

රුසියාවේ න්‍යෂ්ටික මිසයිලයක් අත්හදාබැලීමේදී පිපිරී 5ක් මරුට

11(කේ.ඩබ්. විතානගේ ) රුසියාවේ නියෝනොස්කා නාවික හමුදා කඳවුරක සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීමක දී මිසයිලයක් පිපිරී යෑමෙන් රුෂියානු රාජ්‍ය න්‍යෂ්ටික ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පිපිරීමෙන් මේ පිළිබඳ නිවැරැදි තොරතුරු රුසියානු අරජ සමාජගත කිරීමෙන් වැළකී ඇති අතර, නේටෝ සංවිධානය පවසන්නේ මෙය අධි බලැති දිගදුර 9M730 Burevestnik මිසයිලයක් බවට සැක කරන බවයි. ‍ ඉකුත් 8 […]

Continue Reading