පළමු ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකාවට

11(අශිනි සංජනා) සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකිවුණා. නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 268ක ඉලක්කය පන්දුවාර 86.1 ක දී කඩුලු 4ක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණ අතර, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ […]

Continue Reading

පොලිස් ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට

4(නිරෝෂ ගමගේ) ඕස්ට්‍රේලියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරදා හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අද(17) සමත්වුණා. මෙය ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් පළමු ජය වගේම, ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමක් පොලිස් ලෝක කුසලාන තරඟාවලියක දී ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව ද වනවා.

Continue Reading

SL vs NZ පළමු ඉනිමේ ජය ශ්‍රී ලංකාව දෙසට

25(නිරෝෂ ගම්ලත්) සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වු ඊයේ(14) නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර ගෙන තිබුණා. අද නැවත පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ට කඩුලු 10ම දැවී ලබාගත හැකි වූයේ  249ක් පමණයි. […]

Continue Reading

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී

9 (ගයාන් කෞෂල්‍ය) සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. ඔවුන් එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් අවසන් වරට ජයගෙන ඇත්තේ පසුගිය 2012 වසරේ දී.‍ දෙරට අතර මේ […]

Continue Reading