ශ්‍රී ලංකා – බංගලාදේශ තරගය අද..

ශ්‍රී ලංකා – බංගලාදේශ තරගය අද..

SHARE

බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (19) මුහුණ දෙන්නේ සත්කාරක බංගලාදේශ පිලටයි.

සිම්බාබ්වේ සමග පැවති තරගයේදී ඇන්ජිලෝ මැතිවුස් අබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගය ඇතුළු තරගාවලියම ඔහුට අහිමිවේ.අද තරගය මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි.

මැතිවුස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල මෙම තරගයට ක්‍රීඩා කරන බව අපේක්ෂිතයි.

මෙම තරගයේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතාගේ පෙර කණ්ඩායම හා වත්මන් කාණ්යඩාම අතර පැවැත්වෙන පළමු තරගය මෙය වීමයි.