අනුරාධපුරයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට..!

අනුරාධපුරයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට..!

SHARE

අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික මුල්‍ය ආයතනයකින් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්දයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔහු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාල මුල්‍ය ආයතනය කොල්ල කා පැහැරගත් බවට සැක කෙරෙන රත්‍රන් කිලෝග්‍රෑම් 11ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
මෙම පෞද්ගලික මුල්‍ය ආයතනය කොල්ලකා රුපියල් කොටි 7 ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැරගනු ලැබුවේ මීට මාස 6කට පමණ පෙරදියි.

NO COMMENTS

LEAVE A REPLY