සම්මත වූ පනත රටට හිතකරයි – අත ඉස්සූ හේතුව ජවිපෙ කියයි

සම්මත වූ පනත රටට හිතකරයි – අත ඉස්සූ හේතුව ජවිපෙ කියයි

SHARE

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත රටට හිතකර එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔහු මේ අදහස් පල කලේ බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ තම පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය රටට හිතකර පනත්වලට සහයෝගය ලබා දීම බවත් එනිසා එම පනතටද සහාය දුන් බවයි.

 

 

NO COMMENTS

LEAVE A REPLY