ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට

SHARE

z_p24-prince-ofමාස දෙකක සංචාරයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පෙරේදා(10) පිටත්ව ගියා. මෙම තරගාවලිය ටෙස්ට් තරග 3ක් එක්දින තරග 5ක් සහ T20 තරග 3කින් සමන්විතය.

තරගාවලිය සදහා ඇන්ජෝලෝ මැතිව්ස් නායකත්වය දෙනු ඇති.

NO COMMENTS

LEAVE A REPLY