ලලිත්ට අනූෂට අධිකරණයෙන් ඇප.. රට ගමන් තහනම් !

ලලිත්ට අනූෂට අධිකරණයෙන් ඇප.. රට ගමන් තහනම් !

SHARE

ජනාධිපතිවරණ සමයේ රජයේ මුදලින් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන් කරමින් බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටට කොළඹ මහාධිකරණය කොන්දේසි සහිතව අද ඇප නියම කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් සහ, ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඔවුන් දෙදෙනා මුදාහැරීමට නියම කෙරිණි.

විදෙස් ගමන් තහනම් වන අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමටද නියෝග කෙරිණි.