“රොකට් මෑන්ගේ අවසානය ලං වෙලා” – ට්‍රම්ප් අනතුරු අගවයි

“රොකට් මෑන්ගේ අවසානය ලං වෙලා” – ට්‍රම්ප් අනතුරු අගවයි

SHARE

‘ප්යෝන්ග්යාන්’පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කරමිනි.

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (සැප්තැම්බර් 19) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.

සිය කතාවේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්” සිටින්නේ යයි සඳහන් කළේය.

NO COMMENTS

LEAVE A REPLY