මෙවර අයවැයෙන් වයින්, බියර් වලට සහන.. ” කඩවල්වලිනුත් ගන්න පුලුවන්” – ඇමති...

මෙවර අයවැයෙන් වයින්, බියර් වලට සහන.. ” කඩවල්වලිනුත් ගන්න පුලුවන්” – ඇමති ජෝන්

SHARE

සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි වුවත් ඒ සදහා බලපත්‍ර ලබාගත යුතු වන්නේ ලංකාවේදී පමණක් බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

එබැවින් වයින් සහ බියර් අලෙවිය සදහා වන බලපත්‍ර ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, මෙවර අයවැයෙන් ඒ පිළිබදව ආණ්ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහා ඇසු පැණයකට ඊයේ (22) පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙමිනි.

NO COMMENTS

LEAVE A REPLY