මංගල විතරක් විරුද්ධ වෙයි.

මංගල විතරක් විරුද්ධ වෙයි.

SHARE

මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම සඳහා මංගල ඇමතිතුමා විතරක් එකට විරුද්ධ යළි ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ යෝජනාවට යෝජනාවට කැබිනට් මණ්ඩලයේ බහුතරයක් සාමාජිකයින් අත්පොලසන් දෙමින් ප්‍රතිචාර පළකරද්දී අමාත්‍ය මංගල සමරවීර නිහඬව සිට ඇති අතර ඒ දුටු ජනාධිපතිවරයා, ” මංගල ඇමතිතුමා විතරක් එකට විරුද්ධ වගේ ” යයි පවසා ඇත.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ”ඔව් මරණ දඬුවම ආයෙත් ගෙන එනවට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. එත් කුඩු ගෙන්වන බෙදාහරින අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන්න ඕන” කියාය.