දික්වැල්ලට ICC දඩුවම් නියම වේ – ක්‍රිකට් තරග තහනමක්

දික්වැල්ලට ICC දඩුවම් නියම වේ – ක්‍රිකට් තරග තහනමක්

SHARE

පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC ය විසින් තරඟ තහනමක් පනවා තිබෙනවා.

අදාළ තහනම සමඟ දික්වැල්ලට හෙට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සහ මීළඟට පැවැත්වෙන එක්දින තරඟය අහිමි වනු ඇති.

NO COMMENTS

LEAVE A REPLY