තිසර පෙරේරා නායකත්වයෙන් ඉවතට…?

තිසර පෙරේරා නායකත්වයෙන් ඉවතට…?

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීලග නායකයා විදියට තිසර පෙරේරා පත් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීලග එක්දින නායකයා විදියට ඇන්ජලෝ මැතිව්‍ස් හෝ දිනේෂ් චන්දිමාල් පත්කරන බව තිලංග සුමතිපාල මහතාට දැනුම් දී තිබේ..

එම තීරණය ලබන 9වෙනිදා ප්‍රකාශය කිරීමට නියමිතව ඇත..

ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වය පසුගියකාලයේ වෙනස්කම් වලට ලක් වූ අතර,නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් වීමත් සමග එක්දින හා විස්සයි විස්ස නායකයකු තොරාපත් කර ගැනීමට යෝජනා විය.

පසුගිය ඉන්දියානු සංචාරයෙදී අසාර්ථක වූ තිසර පෙරේරාට නායකත්වය හිමිනොවනු ඇතිබවට මේවනවිට වාර්තා වේ.

NO COMMENTS

LEAVE A REPLY