අයිඑස් නායකයාගේ පුත‍්‍රයාත් මියයයි

අයිඑස් නායකයාගේ පුත‍්‍රයාත් මියයයි

SHARE

අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාවේ හොම්ස්හි ප‍්‍රදේශයේ සිදුකෙරෙන මෙහෙයුමේදී මොහු මියගොස් ඇත.

අයිඑස් නායකයාගේ පුත‍්‍රයා මියගොස් ඇති බවට එම ත‍්‍රස්ත සංවිධානය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන පුවත් අඩවියක් ඔස්සේ පළ කර තිබිණි.

ඔවුන් හොම්ස් නගරය හඳුන්වන්නේ ‘ නුසයිරියාහ්’ නමිනි.